si_uni  ta_uni
TamilEnglish

 


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල

 

මුල් පිටුව අරමුණු
අරමුණු
  • සමස්ථ ක්ෂේත‍්‍ර පාලක සහ උපදවනු ලබන තොරතුරුවල තත්ත්වය ආවරණය කිරීම අරමුණු වන අතර, පහත සඳහන් දෑ විමර්ශනය, දැනුම්දීම් සහ වාර්තාකිරීම: අඛණ්ඩතාව, ප‍්‍රමාණවත්බව, සහ ගිණුම්කරණ, මූල්‍ය සහ වෙනත් අදාළ පාලක යොදාගැනීම:

  • ස්ථාපිතවී ඇති ප‍්‍රතිපත්ති, සැලසුම්, සහ ක‍්‍රියා පටිපාටිවලට කෙතෙක් දුරට අනුකූලවී ඇත්ද යන්න:

  • සියළුම ආකාරයේ අලාභයන්ගෙන් ආරක්‍ෂා කිරීම සඳහා කොතරම් ප‍්‍රමාණයකට රජයේ වත්කම් සහ අයිතිවාසිකම් නිසි ආකාරයෙන් යොදාගෙන තිබේද යන්න:

  • විවිධ මට්ටම්වල කළමනාකරණය විසින් පවරා දී ඇති බලතල නියමාකරයෙන් උපයෝගී කරගැනීම:

  • ආයතනය ඇතුලත සාදන ලද තොතුරු සහ ගිණුම්කරණය පිළිබඳ විශ්වාසනීයත්වය සහ දෙපාර්තමේන්තු අතර නිසි සම්බන්ධීකරණය සහ

  • කළමාණාකාරණයේ නිසි මට්ටමේදී ඇගයීමට ලක්කරනු ලබන පවරා ඇති වගකීම් ඉටුකිරීමේ කාර්යසාධන මට්ටම:

 

අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 16 වෙනි බදාදා, 23:33