si_uni  ta_uni
TamilEnglish


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල

 

මුල් පිටුව අංශයන් පරිසර දූෂණ පාලන හා රසායන ද්‍රව්‍ය කළමනාකරණ අංශය

පරිසර දූෂණ පාලන හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණ අංශය

අපගේ දැක්ම

ප්‍රධාන අංශ තුනකට අදාල ප්‍රශ්නවල විසඳුම් සෙවීම සඳහා නායකත්වය සැපයීම ..

අපගේ මෙහෙවර

වායු ගුණාත්මක භාවය හා පාරිසරික ගුණාත්මක භාවය සම්බන්ධ වන ජාතික කැපවීම සඳහා වන කරුණු සම්බන්ධව නායකත්වය සැපයීම ..

තවදුරටත් කියවන්න

අංශයෙහි ප්‍රධාන කාර්යයන්

පරිසර දූෂණ පාලන හා රසායන ද්‍රව්‍ය කළමනාකරණ අංශය වායු සම්පත් කළමනාකරණය පාරිසරික ගුණාත්මක කළමනාකරණය වැනි කාර්ය කාර්ය සඳහා වගකීම් දරයි.

තවදුරටත් කියවන්න

වායු ගුණාත්මක කළමනාකරණයට සම්බන්ධ රාජකාරි හා කාර්යයන්
  • වායු ගුණාත්මකභාවය හා සම්බන්ධ ප්‍රතිපත්තිවලට අදාල ගැටලු
  • වාහන දුම් පරීක්ෂා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • ඉන්ධන ගුණාත්මක භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් ..
තවදුරටත් කියවන්න

 

අවසන් යාවත්කාලීන කිරීම 2016 අගෝස්තු 22 වෙනි සදුදා, 11:58