si_uni  ta_uni
TamilEnglish

 


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල

 

මුල් පිටුව මුල් පිටුව

ප්‍රතිපත්ති සැලසුම් හා මෙහෙයුම් අංශය


මෙහෙවර

පාරිසරික හා ස්වාභාවික සම්පත් කළමනාකරණය හා සම්බන්ධ හවුල්කරුවන් සමග එක්ව ප්‍රතිපත්ති හා සැලසුම්කරණය සඳහා දරන උත්සාහයන් මගින් ජාතික පාරිසරික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම

වැඩිදුර කියවීමට

වගකීම්

  • ජාතික පාරිසරික ප්‍රතිපත්ති ‍සකස් කිරීම / යාවත්කාලීන කිරීම / සංශෝධනය කිරීම / විශ්ලේෂණය කිරීම සහ ඊට අදාල අනෙකුත් ප්‍රතිපත්ති සකස් කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම
  • ජාතික ප්‍රතිපත්තිය පදනම් කරගත් ක්‍රමෝපායන් වර්ධනය කිරීම
  • ස්වභාව ධර්මය හා ස්වාභාවික සම්පත් වෙනුවෙන් සිදු කරන නව ව්‍යාපෘති මැදිහත්වීම් වල ශක්‍යතාව ගණනය කිරීමට ජාතික නියෝජිතායතන සමග සම්බන්ධීකරණය කිරීම
වැඩිදුර කියවීමට

පරිසරය හා සම්බන්ධ වන ප්‍රතිපත්ති

  • ජාතික පරිසර ප්‍රතිපත්තිය
  • ජාතික දියබෙත්ම කළමනාකරණ ප්‍රතිපත්තිය
  • වගුරුබිම් ප්‍රතිපත්තිය
වැඩිදුර කියවීමට

 

අවසන් යාවත්කාලීන කිරීම 2016 ජූනි 14 වෙනි අඟහරුවාදා, 10:28