si_uni  ta_uni
TamilEnglish

 


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල

 

මුල් පිටුව යුතුකම් සහ වගකීම්
යුතුකම් සහ වගකීම්
  • අභ්‍යන්තර පරිපාලනය සහ ආයතන කටයුතු අධීක්ෂණය කිරීම

  • පාර්ලිමේන්තු ප්‍රශ්නවලට පිළිතුරු සැකසීම, කැබිනට් සංදේශ සකස් කිරීම, පාර්ලිමේන්තු උපදේශ කාරක සභා රැස්වීම්වලට අදාල කටයුතු

  • බඳවා ගැනීම් සහ බඳවා ගැනීම් ක්‍රියාවලියට අදාල ක්‍රියාකාකරම් පවත්වාගෙන යාම

  • සංවිධාන ආකෘතිය සම්බන්ධ රාජකාරි සහ අමාත්‍යාංශයේ කාර්යමණ්ඩල දත්ත පවත්වා ගෙන යාම

  • අමාත්‍යාංශයේ සේවකයන්ගේ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීන කිරීම සහ පත් කිරීම්, මාරු කිරීම්, උසස්වීම, විශ්‍රාම ගැනීම් සහ විනය ක්‍රියාවලිය සම්බන්ධ ක්‍රියාකාරකම්

  • පැමිණීම්, ණය, අතිකාල, කාර්ය මණ්ඩලයේ ප්‍රවාහන වියදම් සම්බන්ධ කටයතු අධීක්ෂණය සහ මෙහෙයවීම

  • කාර්යාල ගෘහභාණ්ඩ හා උපකරණ අලුත්වැඩියාව සහ නඩත්තුව

  • ප්‍රවාහන අංශය මෙහෙයවීම.

අවසන් යාවත්කාලීන කිරීම 2012 මැයි 16 වෙනි බදාදා, 12:04