si_uni  ta_uni
TamilEnglish

පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල

මුල් පිටුව All News HCFC 1416 (භාවිතය) තුරන් කිරිම පිළිබඳ වැඩමුළුව (හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් වර්ග)
HCFC 1416 (භාවිතය) තුරන් කිරිම පිළිබඳ වැඩමුළුව (හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් වර්ග)

15% ක් දක්වා ඕසෝන් ක්ෂයකාරක හැකියාව සහිත HCFC වර්ග සහ එයින් CFC – 11  සහ CFC -  12  යන වායුන්ද මොන්ට්‍රියල් සන්ධානය යටතේ පාලනයට  ලක් වූ (පාලිත)  ද්‍රව්‍ය ලෙස සැලකේ.

2013 ජනවාරි පළමුව න දා සිට HCFC – 1416 ආනයනය සීමා කිරීමටත්, 2030 ජනවාරි පළමුවනදා වන විට සහමුලින්ම තුරන් කිරීමටත් ශ්‍රී ලංකාව සැලසුම් කරයි. කෙසේ වුවද, ප්‍රධාන වශයෙන් ශීතකරණය සහ වායුසමන සෙවා අංශවල ද්‍රාවකයක් ලෙසත් ෆෝම් නිෂ්පාදන අංශය, යනාදියේ පිපුම්කාරකයක් (blowing agent) ලෙසත් භාවිතා කරන HCFC – 1416 කඩිනමින් භාවිතයෙන් ඉවත් කිරීමට සැලසුම් ක්‍රියාත්මක කෙරේ.

සෙන්ට්‍රියල් ස්නධානයේ ප්‍රතිපත්ති සහ වගකීම් ක්‍රියාවට නැංවීමේ ජාතික කේන්ද්‍රස්ථානය පරිසර අමාත්‍යාංශය වන බැවින් ජාතික ඕසෝන් ඒකකය විසින් මොන්ට්‍රියල් සන්ධානය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නැංවීම හා සම්බන්ධ අන්තර්ජාතික සහ ජාතික මට්ටමේ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමට කටයුතු කරනු ලැබේ.

වැඩිදුර කියවීම සඳහා ...