si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව පාරිසරික අභියෝග
පාරිසරික අභියෝග
  • අනිසි භූමි පරිභෝජන සැලසුම්. 
  • වන වැස්ම අවම වී යෑම (වන හරණය)
  • භූමි හායනය (පාංශු ඛාදනය, ගංඟාවල රොන්මඩ තැන්පත් වීම, කාන්තාරකරණය)
  • ප්‍රජාව සඳහා පානීය ජල හිගය
  • පරිසර දූෂණය (වායු, ජල, පස)
  • ජෛව විවිධත්වය බිඳ වැටීම (වාසස්ථාන විනාශ වීම හා නොමැති වීම)
  • ඕසෝන් ස්ථරය තුනී වීම
  • හරිතාගාර වායු විමෝචනය හා දේශගුණික විපර්යාස
  • පාරිසරික හා ස්වභාවික විපත්, නාය යෑම්
  • පාරිසරික ගිණුම්කරණයේ දී පාරිසරික වටිනාකම් නිසි පරිදි හඳුනා ගැනීමට අපොහොසත් වීම
  • අන්තරායට ලක් වූ විශේෂයන්ට ඇති තර්ජන ඉහළ යෑම
  • පාරිසරික වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශවලට බලහත්කාරයෙන් ඇතුලු වීම
  • ස්වභාවික සම්පත් තිරසර නොවන ලෙසට කළමනාකරණය
  • තිරසාර නොවන සංවර්ධන කටයුතු (කෘෂිකාර්මික ඉඩම් නුසුදුසු ලෙස ව්‍යාප්ත කිරීම හා ඇති කිරීම)
  • මුහුදු කොරල් පර උපයෝජනය හා රට අභ්‍යන්තරයේ සිදු වන පොළොව කැණීම
  • පාලනය කල නොහැකි ලෙස සිදු වන්නා වූ වැලි අනෙකුත් ඛනිජ කැණීම්
  • ආගන්තුක / ආක්‍රමණශීලී විශේෂ පැතිරී යෑම
  • ජාන වෙනස් කළ ජීවීන් හඳුන්වා දීම 
  • ඝන, අන්තරායකර හා කාර්මික අපද්‍රව්‍ය ජනනය වීම
  • පරිසර දූෂණයට අදාල සෞඛ්‍ය උවදුරු
  • වන ජීවීන් අඩු වී යෑම
  • වෙරළ ඛාදනය





















ක්ෂුද්‍ර පරිසර පද්ධතා සංරක්ෂණය 

අවසන් යාවත්කාලීන කිරීම 2011 දෙසැම්බර් 20 වෙනි අඟහරුවාදා, 11:15