si_uni  ta_uni
TamilEnglish


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල
මුල් පිටුව සම්මුති
සම්මුති

පරිසරය සම්බන්ධව ඇති ජාත්‍යන්තර සම්මුතීන්, සන්ධාන හා ගිවිසුම් 

  • ජාත්‍යන්තර වැදගත්කමක් ඇති තෙත්බිම්, විශේෂයෙන්ම ජලජ පක්ෂීන්ගේ වාසස්ථාන පිළිබඳ සම්මුතිය (1971)
  • ලෝක සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීම පිළිබඳ සම්මුතිය (1972)
  • අන්තරායට ලක් වූ වන ශාක හා ශත්ත්ව විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළඳාම සම්මබන්ධ සම්මුතිය (1973)
  • සංක්‍රමණික වන සත්ත්ව විශේෂ සංරක්ෂණය පිළිබඳ සම්මුතිය (CMS 1979)
  • මුහුදු නීතිය පිළිබඳ එක්සත් ජාතින්ගේ සම්මුතිය
  • ඕසෝන් ස්ථරය සුරැකීම සම්බන්ධ වියානා සම්මුතිය (1985)
  • ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය සම්බන්ධ මොන්ට්‍රියල් සන්ධානය (1987)
  • උපද්‍රවකාරී අපද්‍රව්‍ය දේශසීමා හරහා ප්‍රවාහනය සහ බැහැර කිරීම පාලනය කිරීම පිළිබඳ බාසල් සම්මුතිය (1981)
  • ජෛව විවිධත්ව සම්මුතිය (1992)
  • දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතින්ගේ රාමුගත සම්මුතිය (1992)
  • දැඩි නියඟය / කාන්තාරකරණයට මුහුණ දෙන, විශේෂයෙන්ම අප්‍රිකානු රටවල කාන්තාරකරණය පිටු දැකීම සඳහා වන එක්සත් ජාතින්ගේ සම්මුතිය (1994)
  • ශාක සුරැකීමේ ජාත්‍යන්තර සම්මුතිය (1994
  • තෙල් මගින් සාගරය දූෂණය වීම වැළැක්වීම සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය
  • මහාද්වීපික තටකය පිළිබඳ සම්මුතිය
  • තෙල් මගින් සිදු වන්නා වූ දූෂණය නිසා සිදුවන හානිය පිළිබඳ සිවිල් බැඳීම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය
  • නෞකා මගින් සිදු වන්නා වූ දූෂණය වැළැක්වීම සඳහා වන ජාත්‍යන්තර සම්මුතිය. (MARPOL - 1973)
  • ජෛව සුරක්ෂිතතාව පිළිබඳ කාර්ටිජිනා සන්ධානය
  • දිගුකල් පවත්නා කාබනික දූෂක සම්බන්ධ ස්ටොක්හොල්මි සම්මුතිය
අවසන් යාවත්කාලීන කිරීම 2011 දෙසැම්බර් 20 වෙනි අඟහරුවාදා, 11:07