si_uni  ta_uni
TamilEnglish


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල

 

මුල් පිටුව All News මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හා සොබා පුවත් හසුනේ පළකිරීම සඳහා 2017 ජුලි මස 01 වෙනිදා සිට සැප්තැම්බර් මස 30 දක්වා ජෛවවිවිධත්ව අංශය මගින් සිදුකරන ලද කාර්යයන්
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ වෙබ් අඩවිය හා සොබා පුවත් හසුනේ පළකිරීම සඳහා 2017 ජුලි මස 01 වෙනිදා සිට සැප්තැම්බර් මස 30 දක්වා ජෛවවිවිධත්ව අංශය මගින් සිදුකරන ලද කාර්යයන්

1) පුරාජෛවවිවිධත්වය සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුව

2017 ඔක්තෝම්බර් මස 03 වන දින අංක 416/C/1 ,සොබාදම්පියස, රොබට් ගුණවර්ධන මාවත, ,බත්තරමුල්ලෙහි  පිහිටි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ නව ගොඩනැගිල්ලේ ශ්‍රවණාගාරයේදී   පුරාජෛවවිවිධත්වය සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක්  පවත්වන ලදී.

වැඩි දුර කියවීම සඳහා 

අවසන් යාවත්කාලීන කිරීම 2017 දෙසැම්බර් 13 වෙනි බදාදා, 15:23