si_uni  ta_uni
TamilEnglish


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල
මුල් පිටුව All News ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මගින් සිදුකරන ලද කාර්යයන්
ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මගින් සිදුකරන ලද කාර්යයන්

2016 ජුනි මස 05 වෙනි දිනට යෙදුණු  ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල සඳහා සහභාගිවීම

 2016 ජුනි මස 05 වෙනි දිනට යෙදුණු ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල සහ පරිසර සංරක්ෂණ සමුළුව මාතලේ දිස්ත්‍රික්කය පදනම් කරගනිමින් මාතලේ එඩ්වඩ් ක්‍රිඩාංගනයේදී පවත්වන ලදී. ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මෙම උත්සවයේදී  පහත සඳහන් ප්‍රකාශනයන්ගේ පළමු පිටපත අතිගරු ජනාධිපතිතුමන්ට  පිරිනමන ලද  අතර පරිසර දිනයට සමගාමිව පහත වැඩමුළු ද සංවිධානය කරන ලදී.

වැඩිදුර කියවීම සඳහා

අවසන් යාවත්කාලීන කිරීම 2016 අගෝස්තු 03 වෙනි බදාදා, 12:44