si_uni  ta_uni
TamilEnglish


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල

 

මුල් පිටුව All News මානව පෝෂණය හා යහපැවැත්ම වැඩිදියුණු කිරීම උදෙසා ජෛව විවිධත්වය සංරක්ෂණය හා තිරසාර භාවිතය අනුප්‍රවාහගත කිරීමේ ව්‍යාපෘතිය
මානව පෝෂණය හා යහපැවැත්ම වැඩිදියුණු කිරීම උදෙසා ජෛව විවිධත්වය සංරක්ෂණය හා තිරසාර භාවිතය අනුප්‍රවාහගත කිරීමේ ව්‍යාපෘතිය

2016-2017 වසර සඳහා ඉදිරිපත් කරන ලද නව ව්‍යාපෘති සඳහා මුල්‍යාධාර ලබාදීමට අපේක්ෂිත ව්‍යපෘති පිළිබඳ කරුණු වැඩිදියුණු කිරීම හා අවශ්‍ය වන්නාවු උපදෙස්  ලබාදීම සඳහා වැඩමුළුවක් පේරාදෙණීය , ගන්නෝරුව පැළැටි ජාන තාක්ෂණ සම්පත් මධ්‍යස්ථානයේ 2016 පෙබරවාරි 19 දින පෙ.ව.8.30 සිට ප.ව.5.30 දක්වා  පවත්වන ලදී. 

වැඩිදුර කියවීම සඳහා

අවසන් යාවත්කාලීන කිරීම 2016 ජූනි 14 වෙනි අඟහරුවාදා, 14:55