si_uni  ta_uni
TamilEnglish


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල

 







 

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය

අතිගරු ජනාධිපති

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා

alt

මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය

ගරු අනුරාධ ජයරත්න මැතිතුමා

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

ගරු  මහින්ද අමරවීර මැතිතුමා

alt

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ලේකම්

අනුර දිසානායක  මහතා

Programmes done by Biodiversity Secretariat from April 2017 to June 2017
There are no translations available.

1)Biodiversity division of the Ministry of Mahawellie Development & Environment celebrated world environment day and organized several national programs on environment related as follows:

1.1)Conducted awareness programs on Biodiversity and Environment Conservation to the Kiriwanagama Central College of Haldummulla Divisional Secretariat and Kahagolla National School of Haputhalle Divisional Secretariat in Badulla District.

අවසන් යාවත්කාලීන කිරීම 2017 අගෝස්තු 08 වෙනි අඟහරුවාදා, 10:59
තව දුරටත් කියවන්න...
 
කඩොලාන සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සැකසීමේ වැඩමුළුව

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මගින් කඩොලාන සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සැකසීම  සඳහා විෂය පිළිබඳ විද්වතුන් අදාළ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සහ පාර්ශවකරුවන්ගේ  සහභාගිත්වයෙන් වැඩමුළු රාශියක් පවත්වන ලදී.  ඒ පිළිබඳ අවසන් වාර්තාව පිළියෙළ කිරීම සඳහා අදහස් ලබා ගැනීම අරමුණු කරමින් 2016 අගෝස්තු 12 වෙනි දින රාජගිරිය බැංකු පියසේදී වැඩමුළුවක් පවත්වන ලදී.

තව දුරටත් කියවන්න

අවසන් යාවත්කාලීන කිරීම 2016 නොවැම්බර් 03 වෙනි බ්‍රහස්පතින්දා, 12:58
 
Sri Lanka NEXT ජාත්‍යන්තර සම්මණ්ත්‍රණයේ ප්‍රථම දිනය සාර්ථක ආරම්භයක් සනිටුහන් කරයි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ප්‍රධානත්වය යටතේ සංවිධානය කරන ලද 'Sri Lanka NEXT: නීල හරිත යුගයක්" සම්මණ්ත්‍රණය සහ ප්‍රදර්ශනය අද දින කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරණායක සම්මණ්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලද පූර්ව විවෘත කිරීමේ උළෙල සමඟින් ආරම්භ කරන ලදී.  මෙම තුන් දින සම්මණ්ත්‍රණය සහ ප්‍රදර්ශනය ඔක්තෝර්බර් 19 වන දින තෙක් සමාන්තර වැඩමුළු සහ සම්පත්-දායකයන් සම්බන්ධ වන අතුරු රැස්වීම් ගණනාවක් සංවිධානය කර ඇත.  මෙම වැඩමුළු අතර ප්‍රධාන තැනක් ඉසිලුවේ ආසියානු පැසිෆික් අනුවර්තන ජාලය මඟින් සංවිධානය කරන ලද "දේශගුණ විපර්යාසය සෙලිසියස් අංශක දෙකක් අඩු කිරීමට හැකි පරිදි ජීවිත් වීම සඳහා අනුවර්තනය වීම: ප්‍රතිපත්ති සහ  ප්‍රායෝගිකත්වය අතර පරතරය පියවීම" යන තේමාව යටතේ පවත්වනු ලබන  දේශගුණ වෙනස්වීම් කෙරේ අනුවර්තනය වීම පිළිබඳ 5 වන ආසියානු පැසිෆික්  සංසදය යි.

අවසන් යාවත්කාලීන කිරීම 2016 ඔක්තෝබර් 18 වෙනි අඟහරුවාදා, 15:37
තව දුරටත් කියවන්න...
 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟ > අන්තය >>

JPAGE_CURRENT_OF_TOTAL